Sunday, July 29, 2012

සන්ද්‍යා මනරම්

අඳුරැ
ගඟ ගලනවා
නිම්න මිටියාවතින්
ගිරඟ සිඹින
නිල් ගුවන
දිසේ රතු පැහැයෙන
චාන්දනී
ඉස්සි බලන්
පරවු පියුම් පෙති පාවෙන
කුමුදු මල් හිනැහෙන
සැදැහැවතුන් නිසා ගී කියන
සියතුන් කැදලි සොයන

1 comment: