Friday, July 13, 2012

නුඹ මහි ප්‍රේමය

















ඔබ වසිනු මැනවි
මහ වරැසාවක් වී
මා ගත තෙමනු මැනවි
මා පෙම්බර ස්වාමි


මා ගත දොවනු මැනවි
දහසක් මල් පිබිදේවි
ඒ මල් ඵලය දරා
ඔබ නමින් දිලේවි



සඳු තිලකය මකා
කඳු ළැම මත සුසුමක් තබා
ඔබ වසිනු මැනවි
මා ගත මත ගලා

No comments:

Post a Comment