Monday, July 16, 2012

නුඹ

එද‍ පන්සලේ
මහ පින්කමේදී
සීරුවට හටගෙන
සැදැහැ උවනින්
බැතිබර දැතින්
ලොල් වු සිතින්
පරිස්සමින් - හෙමින්
අතිනත යැවු
මල් වට්ටිය වගේ

No comments:

Post a Comment