Friday, July 13, 2012

ඇයි?





කොතරම්
ගැඹුරැ 
සීල සමාධියෙන් 
නිවුණත්
ඇයි බුදු හිමියෙනි
චීවරය මෙතරම් ගිනි පැහැ...

No comments:

Post a Comment