Friday, July 13, 2012

සඳ ඔබ



අඳුරු අහසේ 
අර ඈත දිලෙන 
සාවෙකුගේ 
අහිංසක රැව රැගත්
නිශායම
සිරියහන
මන්මත්කරන
මල් පෙති සීරැවට තලන 
රන් තැටිය.

No comments:

Post a Comment