Sunday, December 16, 2012

ම‍ගේ සිත් ගත් චරිතයක් 02

‍මේ ඉන්‍‍නේත් මං ආසා කරපු චරිතයක් රඟපාපු නිලියක්.  නම Keira Knightley . එයා රඟපෑ Pirates of the Caribbean (film series) කියන චිත්‍රපට මාලාව නිසා තමයි ඈ   ම‍ගේ   සිත්    ගත් චරිතයක් උ‍නේ… 

 

456215

 

Untitled-2581

3 comments:

  1. තව මෙයා ඉන්න ලස්සන ‍ෆිල්ම් තියෙනවා.ඒ ටිකත් බලන්න.මොනවා උනත් ඔයාට සුපිරියටම අදින්න පුලුවන්...

    Seeking a Friend for the End of the World
    Last Night
    King Arthur
    A Dangerous Method
    London Boulevard
    Never Let Me Go
    තව ගොඩාක් තිබේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචිත... මං බලන්නම්.. ඒ බලලා ආයි හිතුනොත් ආයි මං මෙයාව අඳිනවා...

      Delete
  2. හරිම ලස්සණයි.. හැමදාම කියනව වගේ මේ නිර්මාණ බ්ලොග් එකකින් එහාට යනවනම් ඒක ගොඩක් වටිනවා.. සුභ දවසක්...

    ReplyDelete