Wednesday, March 21, 2012

ඇරඹුම

ඇරඹුමත් කවියක්
මට
අවසානය තරම් ම
පින්සාරව
පිරැණු.

2 comments:

  1. එහෙමයිලු නේ පටන් ගත්තේ..!
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි, සුබ පැතිමටත් මෙහි ගොඩවීමටත්. නැවත දවසක ඇවිත් කුරැටු ගෑ හිත කියවන්න ඔබට ආරාධනා කරනවා.

      Delete