Thursday, October 18, 2012

අපේ ආදරේ


8 comments:

  1. අනේ මන්ද...

    ReplyDelete
    Replies
    1. හිරු ස්තූතියි ආවට. ඇයි අනේ මංදා කිවවේ? සමහර විට මං කිව්ව දේ මේ පද පෙන්නන්නේ නැති ඇති. එත් හිරුගේ ක්මෙන්ට් එකෙන් පස්සෙත් ඒ පද අපුරුවට මට කියන්න ඕන දේ කිව්වා කියලා පෙන්නනවා.

      සුබ දවසක්!

      Delete
  2. හ්ම්ම්ම් අවංක සිතුවිල්ලක්. මම කැමතිම මේ වගේ කෙටි කවි වලට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇවිත් යන්න අවට මේ පැත්තේ.
      අවංකබවක් එක්ක ආත්මාර්ථයක් මේ පද ඇතුලේ මං දකින්නේ. පද තේරුනේ නෑ වගේ කියලත් හිතුණ. එත් ඔබ තුමාගේ ක්මෙන්ට් එක දැක්කම ඒ සිතුවිල්ල වැරදියි කියලා හිතුණා.

      Delete
  3. "මගේ පෙම" නිර්වින්දිතයි වගේම "නුඹේ පෙම" අධි සංවේදිතයි..,
    පරස් පර විරෝධී ගති තිබ්බත් සංවේදනා දෙකෙහිම පොදු ගුණාකාරය ප්‍රේමය නිසා මේ කවිය ඉතා මනහරයි..!

    කෙටියෙන් කියනවා නම් මම මේ පැදි දෝතට ආසයි..!
    ස්තූතියි!

    ReplyDelete
  4. කෙටි නමුත් ලස්සන කවියක්

    ReplyDelete
  5. බොහොම ලස්සන සංසන්දනයක්. හදවතක් පැහැරගන්න සමත් නිමැවුමක්. එන්නම් හැමදාම මේ ලස්සන ඉසව්වට.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  6. නියමයි යාලු...ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete