Friday, July 13, 2012

වෙ න් වී ම . . .


දෑත රැඳී දෑගිලි
පැටලී තිබූ ආලය
ගිලිහි - විරහි - පාවී

දුක් සුසුම් සෝ සන්තාප
සුළඟට ම ඇඳි ගිය
ආලය - ඡායාව - මායාව

කාලය තුරඟ පිට නැඟි අසරැව
පිටිය මැද තරඟ කරන
සල්ලාල - ජීවිතය - නිස්සාර

No comments:

Post a Comment