tag:blogger.com,1999:blog-4776057820256722830.post6735088659835506618..comments2014-09-29T19:45:32.182-07:00Comments on කුරැටු ගෑ හිත...: සංසාරණ්යයේ වන්දනාකාරී.PMhttp://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4776057820256722830.post-45474221684505160402012-10-02T23:20:05.511-07:002012-10-02T23:20:05.511-07:00ඇත්තටම ඊට එහා ලිව්වොත් මේක නැති වෙනවා. හොදම නැවතුම...ඇත්තටම ඊට එහා ලිව්වොත් මේක නැති වෙනවා. හොදම නැවතුම මෙතන.

ස්තුතියි අදහස් වලට!
PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-67368706610070513902012-10-02T23:15:50.783-07:002012-10-02T23:15:50.783-07:00නවතින එක හොදා.නවතින එක හොදා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-50940583530423817752012-10-01T04:13:46.130-07:002012-10-01T04:13:46.130-07:00ස්තූතියි අදහස් වලට. ජය වේවා!ස්තූතියි අදහස් වලට. ජය වේවා!PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-86850642655179004352012-10-01T04:08:24.172-07:002012-10-01T04:08:24.172-07:00 බොහොම ස්තූතියි හිරු.ඔයාටත් ජයෙන් ජයම වේවා! බොහොම ස්තූතියි හිරු.ඔයාටත් ජයෙන් ජයම වේවා!PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-73873444731164243132012-09-30T21:36:32.567-07:002012-09-30T21:36:32.567-07:00කතාව අවෘත කරලා බව මුලදීම දැනුනා., ආසවෙන් කියෙව්වේ ...කතාව අවෘත කරලා බව මුලදීම දැනුනා., ආසවෙන් කියෙව්වේ ඒකයි. මිනිස්සුන්ගේ හිත ඇතුලෙන් ලෝකයක් තනන්න හැකියි නේද කියලා මට හිතුනා මේක කියවද්දී.
තව ලියන්න..,
ජය!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-66468358834389409492012-09-30T12:47:37.217-07:002012-09-30T12:47:37.217-07:00නියමයි අනේ...හරිම ආසාවෙන් කියෙව්වේ..
ජයෙන් ජය!නියමයි අනේ...හරිම ආසාවෙන් කියෙව්වේ..
ජයෙන් ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-24754203966619945812012-09-29T02:00:49.664-07:002012-09-29T02:00:49.664-07:00ඒක ඉවරයි.එයා සංසාර ආරණේ වන්දනා කාරී නිසා ඔබ කැමති ...ඒක ඉවරයි.එයා සංසාර ආරණේ වන්දනා කාරී නිසා ඔබ කැමති නම් එයාට ආයේ අළුත් වන්දනාවක් පටන් ගන්න කියන්න. නැත්තම් එයා ඔය වන්දනාව නතර කරපුවා වේ. ජීවිතේ එහෙමයි...ඒක ගමනක්. එත් මේ ජීවිතේ නෙවේ කෙටි කතාවක් නිසා වාසිය ඔබට... කැමති විදිහකට අන්තීම ගැන තිරණයක් ගන්න පුළුවන්. PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-39706313165814589942012-09-29T01:52:48.250-07:002012-09-29T01:52:48.250-07:00ඔව් අළුත් මල්ලී...කතාවක් විතරයි. පරණ කතාවක්. මේක ත...ඔව් අළුත් මල්ලී...කතාවක් විතරයි. පරණ කතාවක්. මේක තමා මං අන්තීමටම ලිව්ව කෙටි කතාව. PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-39311808198063605792012-09-29T00:58:47.585-07:002012-09-29T00:58:47.585-07:00කතාවේ ගැලපීම නම් නියමයි.ඉවරද කතාව?කතාවේ ගැලපීම නම් නියමයි.ඉවරද කතාව?ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-51919339520453678762012-09-28T22:20:34.278-07:002012-09-28T22:20:34.278-07:00පද ගැලපුම අපූරුයි... සත්තකින්ම මෙය "කතාවක්&qu...පද ගැලපුම අපූරුයි... සත්තකින්ම මෙය "කතාවක්" විතරද?
SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.com