tag:blogger.com,1999:blog-4776057820256722830.post4025274989527728909..comments2014-09-29T19:45:32.182-07:00Comments on කුරැටු ගෑ හිත...: දින කිහිපයකට පසු ගෙදර ආවෙමි...PMhttp://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4776057820256722830.post-21017573928865232152012-09-28T03:54:59.134-07:002012-09-28T03:54:59.134-07:00 අදහස් එකතු කලාට ස්තූතියි ධම්මික සඳරුවන්. අදහස් එකතු කලාට ස්තූතියි ධම්මික සඳරුවන්.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-53553444028899874142012-09-28T02:38:32.175-07:002012-09-28T02:38:32.175-07:00ලිපයිට වඩා කමෙන්ට් ටික රසවත් වගේ.ලිපයිට වඩා කමෙන්ට් ටික රසවත් වගේ.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-71771237953152658152012-09-04T05:09:23.638-07:002012-09-04T05:09:23.638-07:00නැවතත් ස්තූතියි අළුත් මල්ලී අදහස් දැක්වුවාට. ආයෙත්...නැවතත් ස්තූතියි අළුත් මල්ලී අදහස් දැක්වුවාට. ආයෙත් දවසක ඇවිත් යන්න එන්න.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-82223338024554797202012-09-04T01:09:01.361-07:002012-09-04T01:09:01.361-07:00ඒකත් අපූරු අදහසක්.... මමත් මගේ බ්ලොග් අඩවියෙන් ලබා...ඒකත් අපූරු අදහසක්.... මමත් මගේ බ්ලොග් අඩවියෙන් ලබාගන්න බලාපොරොත්තු වුණ දෙයක් නම් නෑ... ඒත් කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දැක්කම සතුටු හිතෙනවා... ඒ දේ ඔයාටත් එහෙමම දැනෙනවා ඇති... මාත් පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එන්නම්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-55165989544226454882012-09-03T23:53:30.910-07:002012-09-03T23:53:30.910-07:00ස්තූතියි ඔබට. නැවත ආවටත් අදහස් දැක්වුවාටත්.
බ්ලො...ස්තූතියි ඔබට. නැවත ආවටත් අදහස් දැක්වුවාටත්.

බ්ලොග් කියවන්න කැමති අයට එන්න ඉඩ දීලා තියෙන්නේ සභ්‍යත්වය තුළ සිට අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දීලයි. නැත්නම් මට පුළුවන් ඒක පුද්ගලික කරන්න. කුරුටු ගෑ හිතට එන්න පුළුවන් වගේම අදහස් දක්වන්නත් පුළුවන්. අයිතියක්නෑ කියලා හිතන්න එපා.

මා කවි කාරයෙක් නොවේ. මා හොදයි කියලා කිව්වේ කෙටි කතාකරණයටයි. නමුත් ඒ මීට අඩදශකයකට උඩදී. දැන් ඒ හැකියාවත් නෑ වගේ. මේ නිසාත් කවිය වෙනුවෙන් ඇති මගේ පරිකල්පණයත්, සතතාභ්‍යාසයත්, ව්‍යුත්පත්තියත් බොහොම අඩුයි. නමුත් කුරුටු ගෑ හිතේ කවි ලියනවා. එයින් මට නිදහසක් සහ විශ්වාසයක් ගොඩ නැඟෙනවා. තවත් පැත්තකින් මං මගේ භාෂාව හදා ගන්නවා. මට ඕන මගේ ලේඛන ශෛලියක් ගොඩනඟා ගන්න. එහෙම බලනකොට මේක පරික්ෂණයක්.

මං, මේ කියවන පිරිස ඇති කියලා හිතන කෙනෙක් තමා. මා ප්‍රධාන වශයෙන් ලියන තවත් බ්ලොග් එකක් තියෙනවා. ඒකේ පහළ තියෙන ගැජට් ටික බැළුවාම පේනවා මං එන යන හැම කෙනෙක් ගැනම උනන්දු වෙනවා කියලා. කුරුටු ගෑ හිත කියන්නේ එහෙම තැනක් නොවේ. සොයන්නාට සම්බවෙන තාලේ තැනක්. ඔබ කියනවා නම් වටිනවා කියලා ඒ වගේ වටිනා කමක් මා කුරුටු ගෑ හිතෙන් බලාපොරොත්තු වෙන්නේත් නෑ. ඒ වගේ ඔබ ඇහුවොත් මං මොනවාද මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. සත්තකින්ම මුකුත් ම නෑ. මං මගේම සිතුවිලි වලින් නිදහස් වෙන්න හරි ආත්මාර්ථකාමී විදිහට භාවිතා කරන මට අනුව සභ්‍යත්වය කියන රාමුවක් සහ මම කියන සීමාවක් තුළ විහිදෙන සිතුවිලි ප්රකාශනයක්.

එහෙම බලද්දි ඇත්තටම අළුත් මල්ලි මං කිසිවෙකු මෙහි ඒවි කියලාවත් කියවාවි කියලාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් එන අය කියන දේ සතුටින් කියවනවා.අනික මට හිතෙනවා කුරුටු ගෑ හිත හරියට නලපාන ජාතකයේ විල වගේ කියලා. ඉතිං මේ විලට ආපු අය ආ සලකුණු තබා ගොස් තිබෙනවා. ඒ අය හැමදාම මේ විලේ අය.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-68897279761221714032012-09-03T22:00:24.555-07:002012-09-03T22:00:24.555-07:00ආයෙමත් මේ පැත්තට ආවා...
මේ කියන්න යන දේ ඇත්තටම බ...ආයෙමත් මේ පැත්තට ආවා...

මේ කියන්න යන දේ ඇත්තටම බ්ලොග් කියවන කෙනෙක් විදිහට කියන්න ඕන දෙයක් නෙවෙයි... මේකයි... ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් ලස්සණ ලිපි තියෙනවා... ඕපාදුප අඩු වුණත් තියෙන කවි සංකල්පනා හරිම ලස්සණයි... ඒත් මේහෙම බ්ලොග් එකක් තියෙන බව දන්න පිරිස අඩුයි නේද? කමෙන්ට් අඩු ඒ නිසා කියලයි මට හිතෙන්නේ... එතකොට මේක ලොකු පුස්තකාලෙක හංගලා තියෙන ගොඩක් වටින පොතක් වගේ... වටින දෙයක් හංගලා තියෙන එක හරිම අපරාධයක්... මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කමෙන්ට් කරන්නේ දෙතුන් දෙනෙක්....ඒත් ඒ අය ආයෙමත් මගේ බ්ලොග් එකට ගෙන්න ගන්න මම උත්සහා කරනවා... ඒ කියන්නේ එයාලගේ බ්ලොග් සයිට් එකට ගිහින් කමෙන්ට් එකක් දාලා එනවා...එතකොට ආයෙමත් එනවනේ...ඉතින් ඒ දේ ඔයාත් කරානම් කාටත් ඔයාගේ නිර්මාණ රසවිඳින්න අවස්ථාව ලැබෙයි...

සමහරු ඉන්නවා තමන්ගේ බ්ලොග් අඩවියේ තියෙන දේවල් වැඩිය ප්‍රසිද්ධ කරන්න අකමැති අය. ඉතින් ඔයත් ඒ වගේද දන්නෑ... ඒ නිසා මීට වඩා මොකුත් මම කියන්න යන්නේ නෑ මේ ගැන... තව මොනාහරි කයනවද කියන එක තීරණය වෙන්නේ මේ කමෙන්ට් එකට ඔයාගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව...

මම ආයෙමත් කියන්නේ මේ දේ කියන්න මට අයිතියක් නෑ... ඒත් මේ බ්ලොග් එකේ තියෙන දේවල් ගොඩක් වටිනවා කියලා හිතුණා... ඒ නිසයි කිව්වේ...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-68664076042048902652012-09-02T22:34:19.321-07:002012-09-02T22:34:19.321-07:00ස්තුතියි අළුත් මල්ලි. මා තවම ඔබ ලියු දෙයක් කියවා න...ස්තුතියි අළුත් මල්ලි. මා තවම ඔබ ලියු දෙයක් කියවා නැතත් ඔබම කියනා පරිදි සංසන්දනය කරන්නට බැරි නිසා ඔබට කියන්නට බැහැ මාගේ ලිවීම හොදය කියා. කොහොමත් මට සමාන කෙනෙක් වෙතොත් ඒ මා පමණයි. ඔබටත් එය එසේමයි. අන් කවරෙකුට උනත් එය එසේමයි. අපට බෑ කවුරුවත් වෙන්න ඒ මම මිස වෙන අයෙක් නොවන නිසා. මේ හේතුවෙන් බාහිර හෝ අභ්‍යයන්තර අත්දැකීම් අනුව දෙදෙනෙකු මනින්නට බෑ කියලා මං හිතනවා.අත්දෑකීම් හා අත්විඳිම් වලින් තමයි ජීවිතය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ ලෝකේ ඉන්න බිලියන හතකට අධික ජනතාවට බිලියන හතකට වඩා අත්දැකීම් හා අත්විදීම් තිබෙනවා. ඒවා සංසන්දනය කරන්න බෑ කියන ඔබේ අදහසට මා එකග වෙනවා.

PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4776057820256722830.post-32850602279738564212012-09-02T03:51:02.557-07:002012-09-02T03:51:02.557-07:00මේ පෝස්ට් එක කියවගෙන යද්දි මටත් ගෙදර මතක් වුණා... ...මේ පෝස්ට් එක කියවගෙන යද්දි මටත් ගෙදර මතක් වුණා... මේ ලෝකෙ අපිට මොන සැප පහසුකම් ලැබුණත් ඒ දේ තියෙන්නේ අපි හැදුන වැඩුන නිවසේ නෙවෙයි නම් එතන ලොකු අඩුවක් තියෙනවා... ඉපදුන දවසේ ඉඳලා හැදුනේ වැඩුනේ තාත්තාගේ සේවාස්ථානයට අයිති නිවසක වුණත් ඒකේ අපේකම තියෙනවා... ඒක කාටත් එහෙම වෙන්නැති.... මේ පෝස්ට් එකෙන් හිතේ හිරවෙලා තිබුන ලොකු කතාවක් කියන්න හැදුවා කියලා තේරුණා... වෛද්‍යවරයෙකුටත් තොටියෙකුටත් වයස එක නම් එකහා සමාන අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා... ඒත් ක්ෂේත්‍ර දෙකකින්... ඒ නිසා තමන්ට අත්දැකීම් නැති බව සිතමින් තමන්ව අවතක්සේරු නොකල යුතුයි කියලයි මගේ හැඟීම... මට වඩා යමක් රසවත්ව ගලපලා ලියන්න පුළුවන්කමක් ඔබට තියෙනවා. ඒ කියන්නේ ලිවීම ගැන මට වඩා ඔබට අත්දැකීම් තියෙනවා කියන එක. එක එක්කෙනාට තියෙන අත්දැකීම් විහිදෙන්නේ එක එක ක්ෂේත්රවලින්. ඒ නිසා බාහිරට පෙන්නන අත්දැකීම අනුව දෙන්නෙක් සසඳන්න බෑ... ඒක එහෙම නේද?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.com